Unique Visitors
25072
 
ExtremeWeb.LK survey - Maithripala Sirisena
53.83%
 
ExtremeWeb.LK survey - Mahinda Rajapaksha
46.17%
 
[X]

Please read carefully before you participate to this survey.
සමීක්ෂණයට සහභාගී වීමට පෙර හොඳින් කියවන්න

You are only allowed to participate this survey for once. If you are trying to participate for this in non-genuine ways, your previous vote will also remove from this system automatically at the end of the day, to maintain accuracy of this survey.

ඔබට මෙම සමීක්ෂණය සඳහා සහභාගී විය හැක්කේ එක්වරක් පමණි. ඔබ අනියම් ලෙස හෝ නැවත නැවතත් සමීක්ෂණයට සහභාගී වේ නම් , මෙම සමීක්ෂණයේ නිරවද්‍යතාවය පවත්වා ගැනීම උදෙසා, ඔබ විසින් පලමුව ලබා දුන් මනාපය ද දිනය අවසානයේ ස්වයංක්‍රීයව මෙම පද්ධතිය මගින් ඉවත් කරනු ලබයි.
Select your age range.
ඔබගේ වයස් සීමාව තෝරන්න.
Select your nationality.
ඔබගේ ජාතිය තෝරන්න.
Select your religion.
ඔබගේ ආගම තෝරන්න.
Are you an eligible voter for this election? (if not proceed. your answers are accepted.)
ඔබ මෙවර සැබෑ ලෙසම ඡන්දය හිමි ඡන්ද දායකයෙක් ද ? (එසේ නොවුන ද ඔබට මෙම සමීක්ෂණය සඳහා පිලිතුරු ලබා දිය හැක.)
What is your voting province. (if you are not a voter select, your residential province) ?
ඔබේ ඡන්දය හිමි පළාත කුමක්ද (ඡන්දය හිමි නැතිනම් පදිංචි පළාත )?


Select your highest educational level (select the highest macthing)
ඔබගේ ඉහලම අධ්‍යාපන තත්වය තෝරන්න (හොඳින්ම ගැලපෙන දේ තෝරන්න).




What would be the overall educational level of your family?
ඔබගේ පවුලේ සාමාජිකයන්ගේ අධ්‍යාපන තත්වය කෙසේ ද ?




How about your usage of social media and internet ?
ඔබගේ සමාජ ජාල වෙබ් අඩෙවි හා අන්තර්ජාලය පරිශීලනය කෙසේද?


How would you define your family members' political opinion (prior to this election) ?
ඔබගේ පවුලේ සාමාජිකයන් කිනම් පාක්ෂිකයන් ලෙස හැදින්විය හැකිද ? (මෙවර මැතිවරණයට පෙර)



How would you define your political opinion (prior to this election)?
ඔබ කිනම් පාක්ෂිකයෙක් ලෙස හැදින්විය හැකිද ? (මෙවර මතිවරණයට පෙර)



Did you use your vote in last (2009) presidential election? if yes, select for who.
ඔබ ගියවර (2009) ජනාධිපතිවරණයේදී ඔබගේ ඡන්දය භාවිතා කලේ නම් ඒ කාටද?



What are the closest characteristics, that makes you vote for the candidate, whom you are going to vote for? select one or more listed bellow.
ඔබ මෙවර ඡන්දය ලබා දෙන අපේක්ෂකයා තෝරා ගැනීමට හේතු වූ ආසන්නතම කාරණා මොනවාද? එක් පිලිතූරකට වඩා ලබාදිය හැක.




What are the closest characteristics, that makes you not vote for the other candicate? select one or more listed bellow.
ඔබ ඡන්දය ලබා නොදෙන අපේක්ෂකයාගේ ඔබ අකමැතිම කාරණා මොනවාද ? එක් පිලිතූරකට වඩා ලබාදිය හැක.




What are the media you use to watch news and political programs? select one or more listed bellow.
ඔබ ප්‍රවෘත්ති හා දේශපාලන වැඩසටහන් නැරඹීමට භාවිත කරනු ලබන මාධ්‍යයන් මේ අතරින් මොනවාද. ? එක් පිලිතූරකට වඩා ලබාදිය හැක.



For whom will you vote in this (2015) presidential election? (Not a genuine voter , It is ok. Please select your favorite candicate.)
ඔබ මෙවර (2015) ජනාධිපතිවරණයේදී මනාපය ලබා දෙන්නේ කා හටද? (ඔබට මෙවර ඡන්දය හිමි නොමතිනම් ඔබගේ කැමතිම අපේක්ෂකයා තොරන්න )