Unique Visitors
24970
 
ExtremeWeb.LK survey - Maithripala Sirisena
53.83%
 
ExtremeWeb.LK survey - Mahinda Rajapaksha
46.17%
 
These detail graphs in this page direclly refer to the questions in this survey. If you have any unclear area please refer the relevent question. මෙම පිටුවේ පහල දැක්වෙන එක් එක් ප්‍රස්තාරයන් සමීක්ෂණයේ එක් එක් ප්‍රශ්නය සඳහා සෘජුවම බැඳේ. ඔබට යම් අපැහැදිලි තැනක් ඇත්නම් සමීක්ෂණයේ අදාල ප්‍රශ්නය බලන්න.
Participents' age ranges vs candidate votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අයගේ, වයස් සීමාවන් අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් මනාප ප්‍රතිශතය.
Participents' nationality vs candidate votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අයගේ, ජාතිය අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් මනාප ප්‍රතිශතය.
Participents' religion vs candidate votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අයගේ, ආගම අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් මනාප ප්‍රතිශතය.
Vote percentages for two main candidates vs real voters who has ability to vote in this precidential election 2015 and who do not has the abilitiy to vote in this precidential election 2015 .
මෙම සමීක්ෂණයට සහභාගී වූ, මෙවර 2015 ජනාධිපතිවරණයේදී, සැබෑ ලෙසම ඡන්දය හිමි අයගෙන් හා, මෙවර 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය හිමි නැති, අයගෙන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ලැබුණු මනාප ප්‍රතිශත.
Participents' province vs candidate votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අයගේ, පළාත අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් මනාප ප්‍රතිශතය.
Participents' ducational level vs candidate votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අයගේ, අධ්‍යාපන තත්වය අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් මනාප ප්‍රතිශතය.
Participents' family members' educational level vs candidate votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අයගේ, පවුලේ සාමාජිකයන්ගේ අධ්‍යාපන තත්වය අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් මනාප ප්‍රතිශතය.
Participents' uage of social media and internet vs candidate votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අයගේ, සමාජ ජාල වෙබ් අඩෙවි හා අන්තර්ජාලය පරිශීලනය අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් මනාප ප්‍රතිශතය.
Participents' family members' political party (eairlier to this election) vs candidate votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අයගේ, පවුලේ සාමාජිකයන්ගේ (මෙවර මතිවරණයට පෙර) දේශපාලන පක්ෂය අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් මනාප ප්‍රතිශතය.
Participents' political party (eairlier to this election) vs candidate votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අයගේ, (මෙවර මතිවරණයට පෙර) දේශපාලන පක්ෂය අනුව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් මනාප ප්‍රතිශතය.
Participents' vote in last (2009) and this (2015) presidential elections vs candidate votes percentages in this survey.
ගියවර 2009 ජනාධිපතිවරණයේදී, මහින්ද රාජපක්ෂ මහතා හා (ජෙනරාල්) සරත් ෆොන්සේකා මහතාට ඡන්දය භාවිත කල ඡන්ද දායකයින්, මෙවර 2015 ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනාට ඡන්දය භාවිත කිරීමට ඇති නැඹුරුවීමේ ප්‍රතිශතය.
Candidates' good characteristics vs votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අය, අපේක්ෂකයාගේ අනුමත කරන ලක්ෂණ අනුව ලබා දුන් මනාප ප්‍රතිශත.
Candidates' bad characteristics vs votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අය, අපේක්ෂකයාගේ අනුමත නොකරන ලක්ෂණ නිසා ප්‍රධාන අපෙක්ෂකයින් දෙදෙනා අහිමි කරගත් මනාප ප්‍රතිශත.
Participents' favorite news watching medias againt characteristics vs votes percentages in this survey.
මෙම සමීක්ෂණයට සහභාගී වූ අය, භාවිත කරන මාධ්‍යයන් අනුව ප්‍රධාන අපෙක්ෂකයින් ලබා ගත් මනාප ප්‍රතිශත.
Genuine voters' votes
සැබෑ ලෙසම මෙවර ඡන්දය හිමි අයගෙ ඡන්ද
: 5355
Total votes for Mahindha Rajapaksha
මහින්ද රාජපක්ෂ හට ලැබුණු සියලුම ඡන්ද
: 2466
Total votes for Maithreepala Sirisena
මෛත්‍රීපාල සිරිසේන හට ලැබුණු සියලුම ඡන්ද
: 2889
Total genuine vote percentage for Mahindha Rajapaksha
මෙවර ඡන්දය හිමි අයගේ ඡන්ද ප්‍රතිශතය (මහින්ද රාජපක්ෂ)
: 46.05%
Total genuine vote percentage for Maithreepala Sirisena
මෙවර ඡන්දය හිමි අයගේ ඡන්ද ප්‍රතිශතය (මෛත්‍රීපාල සිරිසේන)
: 53.94%